ඔබව සාදරයෙන් පිළිගනිමි

විජේ මල්ලිගේ ගබඩාව ඔබව සාදරයෙන් පිළිගනිමි!!! ---wijemalli.blogspot.com---

Chat

සොයන්න

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් මැජික් පෙන්නමු...

ඉතින් කොහොමද? කාලෙකින් මන් මේ පැත්‍තට ආවේ.. ඒක නෙවේ කොහොමද ඕගොල්ලන්ගෙ ෆෝන් එකෙන් මැජික් පෙන්නන්න පුලුවන්නම්.. එල නේ..! මොකෝ කියන්නේ මැජීක් එකක් පෙන්නමුද? මේක පොඩ්ඩක් ගණිතයට සම්බන්ද දෙයක්.. පොඩී ඇප් එකක් 2MB විතර.. මේක තමා Mind Reader.

Description
You're walking down the street, nothing special, but have you ever considered the millions of thoughts of the thousands of people around you? What if your Android device could be so advanced, that it would
read your own thoughts?
Amaze your friends with a cool magic trick and have fun with this game!

            Download from Playstore

නැත්තන් පහල site එකෙන් code එක ගහල ගන්න..
                        Download

No comments:

Post a Comment

PC Tricks (24) Entertainment (23) Softwares (21) Funny (15) Games (8) Facebook (7) News (7) Android (5)