ඔබව සාදරයෙන් පිළිගනිමි

විජේ මල්ලිගේ ගබඩාව ඔබව සාදරයෙන් පිළිගනිමි!!! ---wijemalli.blogspot.com---

Chat

සොයන්න

Showing posts with label Softwares. Show all posts
Showing posts with label Softwares. Show all posts

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් මැජික් පෙන්නමු...

ඉතින් කොහොමද? කාලෙකින් මන් මේ පැත්‍තට ආවේ.. ඒක නෙවේ කොහොමද ඕගොල්ලන්ගෙ ෆෝන් එකෙන් මැජික් පෙන්නන්න පුලුවන්නම්.. එල නේ..! මොකෝ කියන්නේ මැජීක් එකක් පෙන්නමුද? මේක පොඩ්ඩක් ගණිතයට සම්බන්ද දෙයක්.. පොඩී ඇප් එකක් 2MB විතර.. මේක තමා Mind Reader.

Description
You're walking down the street, nothing special, but have you ever considered the millions of thoughts of the thousands of people around you? What if your Android device could be so advanced, that it would
read your own thoughts?
Amaze your friends with a cool magic trick and have fun with this game!

            Download from Playstore

නැත්තන් පහල site එකෙන් code එක ගහල ගන්න..
                        Download

පරිගණකයේ VGA අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවද? එහෙනම් මෙන්න විසදුම...

                          ඔබේ පරිගණකයේ පරිගණක ක්‍රීඩා කරන විටදී දෝෂ එනවද? පරිගණකයේ VGA අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවද? එහෙනම් ඔන්න නියම විසදුමක් තියෙනව. අද මම කියන්න හදන්නේ ස්විෆ්ට් ශදෙර් ගැන. Swift shader    කියන්නේ මොකක්ද දන්නවද ? ඒකෙන් කරන්නේ මොකක්ද කියල මම දැන් කියල දෙන්නම්.

සිoහල Desktop......

               

                  Desktop එක සිoහලෙන් දාගමු....  වැඩි කතා ඕනේ නෑ යටින් බාගන්නකෝ. 4.6MB
                                                                  zwani.com myspace graphic comments       
                                                               Downlaod>>> 

           Windows 8 වලටත් වැඩ Screen shots ටිකකුත් දැම්ම...

Facebook Page/Youtube channel එකට Android App එකක්..

         

                               ගිය සතියෙ මo කිව්ව නෙ Blog/Website එකට අන්ඩ්‍රොයිඩ්  App එකක් හදන හැටි, ඉතින් මo හිතුව Facebook Page/Youtube channel වලටත් Android App එකක් හදන හැටි කියන්න.. Appyet.com එකෙන්ම තමා මේකත් හදන්න තියෙන්නෙ..

Blog එකට හරි Website එකට හරි Android App එකක් හදමු...

       

            කෝමද? කාලෙකට පස්සෙ නේද? හරි වැඩි කතා නැතිව වැඩේට බහිමු.. Android කියන්නෙ මොකද්ද කියල දැන් මන් කියන්න ඔනෙ නෑ නේ.. ඉතින් මේවයෙ වැඩ කරන්න App තියෙන්නත් එපැයි.. ඉතින් අපේ Blog/Website එකේ App එකක් තිබ්බම මොකෝ.. දැන් ඉතින් හිතනව ඇ මේක හදන්න පට්ට ගේමක් දෙන්න වේ කියලා, ආ හිතුවෙ නැද්ද? හරි හරි මේකට ඔය මුකුත් ඔන්නැ බන්..(අවුලක් නැනෙ බන් කිව්වට) මන් යට දාන ලින්ක් එකට ගිහින් Account එකක් හදාගන්නකෝ... මේක Online තමා හදන්න තියෙන්නෙ....G-mail  තියෙනව නම් වැඩේ ලේසියි.. Browser එක Chrome හරි Firefox හරි නම් හොදයි.... නැත්තම් ටිකක් අවුල් වගේ..

Facebook Groups ඔක්කොටම එකපාර Posts දාමු....





                                      මේ Post එක ගොඩක්ම ඕන වෙන්නෙ FB එකේ AD දාන අයටයි Blog promote කරන අයටයි තමා.. මුලින්ම කියන්න ඕනේ මේ වැඩේට Gmail Account එකක් ඕනේ.... Gmail එකක් නැත්තන් මෙතනින් හදාගන්න.. ඒ වගේම ඒ Gmail  එක ඔයාගෙ FB Account එකට Add කරන්නත් ඕනේ...මේකට හබැයි මුලින්ම ටිකක් කට්ට කන්න ඕනේ ඒ ඔයා ඉන්න Groups වල Group Addresses හොයා ගන්න වෙන එක... ඒක ලේසියෙන්ම m.facebook.com වලින් හරි 0.facebook.com හරි ගියොත් හොයාගන්න පුලුවන්......

*යට තියෙන විදිහට.................................
 

පරිඝණකය බොහෝ වේලාවක් භාවිතා කරන අයට වැදගත් භාන්ඩයක්... (560KB)



                         පරිඝණකය බොහෝ වේලාවක් භාවිතා කරන අයට ගොඩක් වැදගත් Software එකක් මේ Software කෑල්ලෙන්, ඔයා වැඩ කරන වෙලාව (time)  අනුව එකේ Brightness වෙනස් කරගන්නවා ඒක ඔයා Manually කරන්න ඕනෙ නෑ,

ඔයාගේ PC එකේ Screen එකේ වෙන ඕනම දෙයක් Animation (.GIF) එකක් විදිහට හදමුද?

gifcamcapturecursorcuttheropegifcamwinniethe pooh             WWETheBash2009John_Cena_vs_The.html
  
                                       
මේක පොඩි Software කෑල්ලක් 1MB විතර, මේකෙන් ඔයාට Animation එකට ගන්න ඕන කරන Video එක Play වෙන අතරෙ Record කරන්න තියෙන්නෙ, ඊට පස්සෙ Save කරාම ඔයාට ඕනෙ Animation එක හැදිල ඉවරයි.....

Data යන්නෙ නැතිව, බලපු Youtube Videos, Save කරමු.....

                       

                                  මේ ගැජමැටික් එකෙන්, අපි බලපු Youtube හරි ඔනැම Online video එකක් Data යන්නෙ නැතිව Save කරගන්න පුලුවන්, හරිම පොඩි Software එකක් 100kb විතර...,,.
මේකෙ වෙන්නෙ අපි බලපු Video එකෙ Cache file එක අරගෙන Video එක හදන System එකක්, අරගෙනම බලන්නකෝ අවුලක් උනොත් comment එකක් දාල අහන්න හොදේ................
මේකෙ නම VideoCacheView v2.55 .....
                                        



zwani.com myspace graphic comments


සැ.යු- මේකෙන් save කරගන්න පුලුවන්  ඔයා බලපු Videos විතරයි.........

.FLV , Play වෙන්නෙ නැත්තන්  VLC , QQ, KM,GOM ,Real etc.. Players use කරන්න ..................


Description

After watching a video in a Web site, you may want to save the video file into your local disk for playing it offline in the future. If the video file is stored in your browser's cache, this utility can help you to extract the video file from the cache and save it for watching it in the future. 
It automatically scans the entire cache of Internet Explorer, Mozilla-based Web browsers (Including Firefox), Opera, and Chrome, and then finds all video files that are currently stored in it. It allows you to easily copy the cached video files into another folder for playing/watching them in the future. If you have a movie player that is configured to play flv files, it also allows you to play the video directly from your browser's cache.



Youtube Videos පට පට ගාල Download කරමු...........

     
 දැන්  තියෙන ගොඩක් Download managers වලින් Youtube Videos, Download කරන්න බෑ.... කරත් ඒවා Play වෙන්නෙ නෑ.... ඉතින් කාටද කියන්නෙ අපරාදෙ MB ..ඉතින් ඒක නිසා ඒකටම හදපු භාන්ඩයක් මේක.. මේ තමා YTD. අරගෙනම බලන්නකො..............

Windows 8 වලට Start Menu එකක්....

   

ලගදි ආපු Windows 8 වලට Toolbar  එකේ Strat menu එකක් නෑනේ ඒක නැතිව අවුල් වගෙද?

අපගේ මවුබස Facebook හරහා ජ්යාත්තන්තරයට ගෙනයාමට එක්වන්න....

     ඔබ සිoහලයෙක් නම් අපගේ මවුබස Facebook හරහා ජ්යාත්තන්තරයට ගෙනයාමට එක්වන්න....


IDM ආයේ ඕන්නෑ....

                                                     


IDM හුගක් අයට අවුල්නේ.. මටත් එහෙමයි.. එපා වෙනව Crack හොයන්නයි Patch හොයන්නයි වෙන වැඩ නෑ ඉතින්..... ඉතින් මේක ඒකට හොද විසදුමක් මේක Freeware එකක් නිසා Crack,Patch ඔනෙත් නැ....

AD Block කරමු...


ගොඩක් අයට කරදරයක් වෙච්ච දෙයක් තමා මේක. මොනවා කොරන්නද?
ඉතින් ම හිතුවා ඒකට විසදුමක් දෙන්න..

කාටද ඕනෙ සිරාවටම DJ කරන්න..




කාටද ඕනෙ සිරාවටම DJ කරන්න.. මේක තමා ඉතින් ඒ වැඩේට තියෙන හොදම භන්ඩෙ. මේක Free Version  එකක්, ඒක නිසා ඕන කාලයක් තියාගන්න පුලුවන්........ මේකෙන් ඉතින් කරන්න බැරි දෙයක් නැතිතරන්... මුලික වශයෙන් DJ,Songs mix කරන්න පුලුව්න්

සිරා භාන්ඩයක් ආආආ..(DU METER)

ඉන්ටර්නෙට් එනවා නම් මේක දා ගන්නම ඕනේ,මේකෙ නම තමයි DU Meter..  මේක තමා අලුත්ම ස්oස්කරනය..
                                            
මේක නොදන්න ගොඩ දෙනෙක් ඉන්නවා දන්න අයට වඩා........

නැතිවෙච්චා සොයා දෙනු ලැබේ....

අද මම ඔයලට ගෙනාවෙ නැතිවෙච්ච ඒව හොයලා දෙන පොරක්.. මේක තමා recovery my files. මේකනන් නියම භාන්ඩෙ ඒ වඩේට..

                                     ඔන්න එහෙනන් බාගන්න කෝ.... ඔයාගේ PC එකෙ Pen එකෙ Memory card එකෙ Delete වෙච්ච ඕනෙම File එකක් ආයෙ Recovery කරගන්න පුලුවන්.........

Gamersලට නියම භාන්ඩේ...

මේ භාන්ඩෙ නම් ඉතින් ඕන  වෙන්නෙ Gamers ලට තමා. Games ගහන  කොට VGA එක Overclock කරන්න පුලුවන් ඒ කියන්නෙ ඒකෙ උපරිම  Performence  ගන්න එක.
                                                                                                         
මේක ටිකක් VGA එකට හොද නෑ නමුත් අලුත් එවටනම් එච්චර අවුලක් නෑ.. VGA temperature සහ Fan speed එකත් මේකෙන් බලාගන්න පුලුවන්..

සුම්මා Converter එකක්.......


කොහොමද? අදත් තියෙනවා වැදගත් භාන්ඩයක් ඒ තමා Converter එකක්  මේකෙ X-video converter
                                                                 

සිoහල යුනිකොඩ..


      
මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ භාවිතා වන ප්‍රධාන දේශීය භාෂා මෙන් ම රාජ්‍ය භාෂා වන සිංහල හා ‍දමිළ භාෂාවන් පරිගණක සඳහා භාවිතා කළ හැකි අයුරු පිළිබඳ තොරතුරු, උපදෙස් මෙන්ම ඒ සඳහා අවශ්‍ය මෘදුකාංග ද ඔබට පිරිනමයි!
PC Tricks (24) Entertainment (23) Softwares (21) Funny (15) Games (8) Facebook (7) News (7) Android (5)