ඔබව සාදරයෙන් පිළිගනිමි

විජේ මල්ලිගේ ගබඩාව ඔබව සාදරයෙන් පිළිගනිමි!!! ---wijemalli.blogspot.com---

Chat

සොයන්න

සිංහල පරිවර්තනයට Google සූදානම්...............

                              සිංහල පරිවර්තනයට Google සූදානම්







                සුප්‍රකට ගූගල් සමාගම විසින් ඉංග්‍රීසි භාෂාව සිංහලටත් සිංහල භාෂාව ඉංග්‍රීසියටත් පරිවර්තනය කිරීමේ පහසුකම සිය වෙබ් අඩවිය මගින් ලබාදීමට සූදානම් වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ගූගල් සමාගමේ මෙරට උපදේශක රොහාන් ජයවීර මහතා පැවසුවේ
මෙම පහසුකම ලබාදීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.

මේ අනුව, නොබෝ දිනකින්ම මෙම පහසුකම ස්ථාපිත කළ හැකියැයි හෙතෙම විශ්වාසය පළ කළේය.

මේ වනවිට, ගූගල් පරිවර්තකය මගින් භාෂා 20 කට වැඩි ප්‍රමාණයක් පරිවර්තනය කළ හැකිය.




zwani.com myspace graphic comments




[[මෙය මහා ගමනක එක් පියවරක් පමණි. දෝශ අවම කර ගනිමින් ඉදිරියේදී තව තවත් ඉංග්‍රීසි සිංහල පරිවර්තන මෘදුකාංග බිහි වේවි. දෙදහස් පන්සිය වසරකට එහා අභිමානවත්ව රැක ගත් අපගේ මව් බස ඉදිරියට අන්තර්ජාතිකවත් වැජබෙනු ඇත.
"ඉංග්ලිශ් බැරිනම් සත පහක වැඩක් නෑ" කියමින් සිංහලෙන් උසස් අධ්‍යාපනය ලැබූ තරුණ තරුණියන්ව කොන් කරන, ඉංග්‍රීසි හැර වෙන කිසිවක් නොදන්නා කළු සුද්දන්ගේ ආධිපත්‍යය බිඳ වැටීමේ ආරම්භයයි මේ...]]
                                                                                                                

                                                                                                                                 මූලාශ්‍රය:vimasuma.com 

6 comments:

Rasan Samarasinghe said...

Awesome news! But I doubt about proper functionality.

Unknown said...

mewa ahannat mara satutui mchn, ela ela, api wadeta suba patamu

Wije said...

Yeaaaah!!

Wije said...

Ekenma !!

Anonymous said...

wije mallige oththuwa ettanam ai kiyala wedak ne.... ape rata denumin paripurna ratak wenawa ,eka sure.... denata goda denek ta tiyena awula english meaning dic use karala hairyata ganna beri eka... eee awula meken mage arenawa...
jaya wewa... meewa ahannath sathutu dewal.. aduma gane mee awurudda end weddi wat lebei kiyala hitamu....

Wije said...

Ow ow ikmantama danna labewa kiyala prarthana karamu yaluwa...

Post a Comment

PC Tricks (24) Entertainment (23) Softwares (21) Funny (15) Games (8) Facebook (7) News (7) Android (5)