ඔබව සාදරයෙන් පිළිගනිමි

විජේ මල්ලිගේ ගබඩාව ඔබව සාදරයෙන් පිළිගනිමි!!! ---wijemalli.blogspot.com---

Chat

සොයන්න

පරිගණකයේ VGA අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවද? එහෙනම් මෙන්න විසදුම...

                          ඔබේ පරිගණකයේ පරිගණක ක්‍රීඩා කරන විටදී දෝෂ එනවද? පරිගණකයේ VGA අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවද? එහෙනම් ඔන්න නියම විසදුමක් තියෙනව. අද මම කියන්න හදන්නේ ස්විෆ්ට් ශදෙර් ගැන. Swift shader    කියන්නේ මොකක්ද දන්නවද ? ඒකෙන් කරන්නේ මොකක්ද කියල මම දැන් කියල දෙන්නම්.


Swift shader කියන්නේ මොකක්ද? 

                         Swift shader  නිර්මාණය කරලා තියන්නේ පරිගණක ක්‍රීඩා වලට. මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ දත්ත සහ පරිගණක ක්‍රීඩාව දත්ත වෙනස් කරනවා. ඒ කියන්නනේ ඔබේ පරිගණකයේ හැකියාවන් වර්ධනය කරනවා.

                         අපි ගනිමුකෝ "Assassin's Creed 1 "පරිගණක ක්‍රීඩාව. එක සමානයන් වැඩ කරන්නනේ ගොඩක් මතක දරිත්වන්(vga) යුත් පරිගණක වල නේද? එත් ස්විෆ්ට් ශදෙර් ඔබේ පරිගණක ක්‍රීඩාවට ඇතුළු කලාම. ඔබේ පරිගණකයේ ගොඩක් මතක දරිත්වක් නැත උනත් පරිගණක ක්‍රීඩාව හොදින් ඔබ

                          පරිගණකයේ වැඩ කරනවා. ස්විෆ්ට් ශදෙර් ඔබ වෙත එන්නේ File කිහිපයක් විදියට හරි දැන් අපි බලමු අක ඔබේ පරිගණකයේ විස්ථාපනය කරන්නේ කොහොමද කියල.
                                                     

                                                    Downlaod>>  3.5MB

Install කරන හැටි

                              අපි ඔබට මේ දීල තියන ලින්කුවන් ස්විෆ්ට් ශදෙර් බාගන්න. ඊට පස්සේ ඔබේ පරිගණකයේ මද වේගයෙන් වැඩ කරන පරිගණක ක්‍රීඩාවක් ගන්න. දැන් ඔබ බාගත කරපු ස්විෆ්ට් ශදෙර් පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට Copy කරන්න. දැන් පරිගණක ක්‍රීඩාව නැවත ක්‍රියාත්මක කරන්න. එය දැන් ඔබේ පරිගණකයේ හොදට වනය ධාවනවා ඇති. විනොදවන්න ඔබේ පරිගණක ක්‍රීඩාව සමග!
බාගත්තට පස්සේ. ඔබට පෙන්න ලැබෙනවා x 86 and x64 කියල File දෙකක්. ඔබේ මෙහයුම් පද්ධතිය Windows XP නම් කරුණාකර x64 බාවිතා කරන්න. දැන් මම මුලින්ම කියා තිබ්බ නේද කරන්න ඕන ඔක්කොම දේවල් ? අන්න ඒ ටික කරන්න. ( ඉස්තාපනය කරන හැටි )

                             ඕගොල්ලෝ හැමෝටම කියන්න වැදගත් දෙයක් තියනවා. :- ඕගොල්ලෝ File ටික Copy කරන කොට 64x /x86 Folder එක ඇතුලේ තියන File (.DELL) එක copy කරන්න
(පරිගණක ක්‍රීඩාව පරිගණක ක්‍රීඩාව Install කරපු තැනට)
උපුටාගැනීම:- mercurylabslk.blogspot.com
මුල් අයිතිය:- zoom.lk

2 comments:

Unknown said...

32bit උනත් 64 dll එක දැම්මට කමක් නැද්ද? (XP)

Wije said...

xp nam 64dll danna

Post a Comment

PC Tricks (24) Entertainment (23) Softwares (21) Funny (15) Games (8) Facebook (7) News (7) Android (5)