ඔබව සාදරයෙන් පිළිගනිමි

විජේ මල්ලිගේ ගබඩාව ඔබව සාදරයෙන් පිළිගනිමි!!! ---wijemalli.blogspot.com---

Chat

සොයන්න

2048 අවවාදයයි! අතිශය ඇබ්බැහි වෙන ගේමකි

   

                      මේක ඇත්තටම මොලෙන් ගහන්න ඕනෙ ගේමක්.. ඒ වගේම මෙකට පට ගාල ඇබ්බැහි වෙනව, ඒක නිසා පරිස්සමින් ආ....
                      මේකෙදි ඔයාට කරන්න තියෙන්නෙ, මේකෙ තියෙන ටයිල් එහාට මෙහාට කරල 2048 ඉලක්කම එක කොටුවක හදන එක තමා නමුත් මේක එච්චර ලේසි නෑ.. එක ක්‍රමයක් තියෙනව ඒක අල්ල ගත්තොත් ඉතින් ආයෙ 10පාරක් උනත් හදන්න පුලුවන්
                       මේක මුලින්ම ආවේ Android/Apple වලට පහල ලින්ක් එකෙන් Google Play වලින් ගේම් එක Download කරගන්න පුලුවන්..


 
   
  ඒ වගේම Apple Phone වලට යටින් Appstore එකෙන් බාගන්න.....

Windows Phone වලට..
 
PC එකෙන් Online ගහන්න  මෙතනින්  යන්න...................................




  දිනන්නම බැරි උනොත් මෙක බලන්න ;)

No comments:

Post a Comment

PC Tricks (24) Entertainment (23) Softwares (21) Funny (15) Games (8) Facebook (7) News (7) Android (5)