
මේක නොදන්න ගොඩ දෙනෙක් ඉන්නවා දන්න අයට වඩා........
මේක SLT යුසර්ස්ලාට වගේම ඩොන්ගල් යූස් කරන අයට ගොඩක් වැදගත් සොෆ්ට්වෙයා එකක්.
මේකෙන් Data usage එක සම්බන්දව ඕනම දෙයක් බලා ගන්න පුලුවන්, ඒ වගේම ඔයාට Limt පැන්නම DU Meter එකෙන් දන්වනවා, ඒක Dongal usersලට ගොඩක් වාසී. එහෙනන් යටින් බාගන්නො.....


No comments:
Post a Comment