ඔබව සාදරයෙන් පිළිගනිමි

විජේ මල්ලිගේ ගබඩාව ඔබව සාදරයෙන් පිළිගනිමි!!! ---wijemalli.blogspot.com---

Chat

සොයන්න

Facebook Page/Youtube channel එකට Android App එකක්..

         

                               ගිය සතියෙ මo කිව්ව නෙ Blog/Website එකට අන්ඩ්‍රොයිඩ්  App එකක් හදන හැටි, ඉතින් මo හිතුව Facebook Page/Youtube channel වලටත් Android App එකක් හදන හැටි කියන්න.. Appyet.com එකෙන්ම තමා මේකත් හදන්න තියෙන්නෙ..



     මෙතන ඔබලා Blog/Website එකට App එක හදපු හැටි බලාගන්න.. 

                            මේකට Account එකක් හදන්න ඕනේ (කලින් Account එකක් හදල නම් ඕනේ නෑ. ඒකට sign in වෙලා Create App කියන එක ඔබන්න).
                                                              zwani.com myspace graphic comments
                                                Appyet Signup

                                 Account එක හදල APP එක හදන්න පටන් ගන්න  ඕනෙ..... විදිහ යට පින්තූර වලින් බලන්න >>>> Browser එක Chrome හරි Firefox හරි නම් හොදයි....G-mail  තියෙනව නම් වැඩේ ලේසියි  නැත්තම් ටිකක් අවුල් වගේ.. පින්තුර පොඩී වගේ නම් උඩ Click කරන්න..

මේක හැදුවට පස්සෙ ඔයා Update කරන්න ඕනෙ නෑ, ඔයා පොස්ට් එකක් හරි |Videoඑකක් හරි දැම්මම ඒක Auto, App එකට යනවා...


   ඔන්න උඩ තියෙන විදිහට මෙව්ව එකක්  එයි.. එකට ඉතින් ඔයගෙ G-mail එකයි, නම ,ගම ,ආගම, ජතිය දීලා Signup වෙන්න.....




Application Name එක English වලින් ගහන්න..  එතකොට Page එක Auto reload වෙලා Package name එකක් එයි.. ඒක වෙනස් කරන්න එපා!
*Application Name එක සිoහලෙන් ගහනවනම් Package Name එක අපි දෙන්න ඕනෙ එතකොට
  package Name එකට com.google.app.NAME  මෙතන NAME කියන තැන English වලින් ගහන්න ඕනේ, Space තියනවනම් _ ලකුණ ගහන්න ඕනේ. තේරුනා නේ..............
          (English වලින් දුන්නනග් ඉවරයි නේ..... ;)
Template 2ක් තියෙනව කැමති එකක් තෝරගන්ට Preview එක එහා පැත්තෙ පෙන්නනවා..

උඩ විදිහට ගිහින් Details කියන එවට ගිහින් අනවශ්ය Feeds ටික Delete ( Save changes එකට යටින් ඇති Delete this module) කරගන්න..

අනවශ්ය දේවල් අයින් කරාම උඩ විදිහට ඇති^^^

FACEBOOK PAGES සදහා


                  Facebook කියන එකට යන්න^^^^^^

රතු කොටුවෙ ඒවා පුරවගන්න.. ^^^^^^^^
*නිල් කොටුවෙ පොඩි ගේමක් තියෙනවා...
          Findmyfacebookid.com  මේ ලින්ක් එකට ගිහින්, එන Address බාර් එකේ ඔයාගේ FB Page එකේ Address එක ගහල Enter කරන්න.. යට බලන්න..


එතකොට Code එකක් එයි ඒක Copy කරගන්න..


ඒක අර නිල් පාට කොටුවෙ Facebook Numeric ID කියන තැනට paste කරන්න... (යට බලන්න)


දැන් 90% ක්ම ඉවරයි.............................................................
ඊලගට ඔය ඕන ඕන විදිහට ගිහින් Settings හදාගන්න..

YOUTUBE සදහා

1
2

ඕවා ටික පුරව ගන්න^^^^^^^  ඒ වඩේත් ඉවරයි....
_______________________________________________________________________

අන්තිමට App එක Build කරන්නත් එපැයි.... 


ඊට පස්සෙ Pending කියල තියෙයි ටික වෙලාවක්.. 


පළවෙනි පාර නිසා ගොඩක් වෙලා යයි.. බය වෙන්න එපා App එක Create වෙච්ච ගමන් ඔයාගෙ G-mail එකට යනවා >>>>>>>>




                                           අවුලක් ගියොත් අහන්න හරිද...    හම්බෙමු ඈ.............

No comments:

Post a Comment

PC Tricks (24) Entertainment (23) Softwares (21) Funny (15) Games (8) Facebook (7) News (7) Android (5)