ගිය සතියෙ මo කිව්ව නෙ Blog/Website එකට අන්ඩ්‍රොයිඩ් App එකක් හදන හැටි, ඉතින් මo හිතුව Facebook Page/Youtube channel වලටත් Android App එකක් හදන හැටි කියන්න.. Appyet.com එකෙන්ම තමා මේකත් හදන්න තියෙන්නෙ..
මෙතන ඔබලා Blog/Website එකට App එක හදපු හැටි බලාගන්න..
මේකට Account එකක් හදන්න ඕනේ (කලින් Account එකක් හදල නම් ඕනේ නෑ. ඒකට sign in වෙලා Create App කියන එක ඔබන්න).
Appyet Signup
Account එක හදල APP එක හදන්න පටන් ගන්න ඕනෙ..... විදිහ යට පින්තූර වලින් බලන්න >>>> Browser එක Chrome හරි Firefox හරි නම් හොදයි....G-mail තියෙනව නම් වැඩේ ලේසියි නැත්තම් ටිකක් අවුල් වගේ.. පින්තුර පොඩී වගේ නම් උඩ Click කරන්න..
මේක හැදුවට පස්සෙ ඔයා Update කරන්න ඕනෙ නෑ, ඔයා පොස්ට් එකක් හරි |Videoඑකක් හරි දැම්මම ඒක Auto, App එකට යනවා...
ඔන්න උඩ තියෙන විදිහට මෙව්ව එකක් එයි.. එකට ඉතින් ඔයගෙ G-mail එකයි, නම ,ගම ,ආගම, ජතිය දීලා Signup වෙන්න.....
Application Name එක English වලින් ගහන්න.. එතකොට Page එක Auto reload වෙලා Package name එකක් එයි.. ඒක වෙනස් කරන්න එපා!
*Application Name එක සිoහලෙන් ගහනවනම් Package Name එක අපි දෙන්න ඕනෙ එතකොට
package Name එකට com.google.app.NAME මෙතන NAME කියන තැන English වලින් ගහන්න ඕනේ, Space තියනවනම් _ ලකුණ ගහන්න ඕනේ. තේරුනා නේ..............
(English වලින් දුන්නනග් ඉවරයි නේ..... ;)
Template 2ක් තියෙනව කැමති එකක් තෝරගන්ට Preview එක එහා පැත්තෙ පෙන්නනවා..උඩ විදිහට ගිහින් Details කියන එවට ගිහින් අනවශ්ය Feeds ටික Delete ( Save changes එකට යටින් ඇති Delete this module) කරගන්න..
අනවශ්ය දේවල් අයින් කරාම උඩ විදිහට ඇති^^^
FACEBOOK PAGES සදහා
Facebook කියන එකට යන්න^^^^^^
රතු කොටුවෙ ඒවා පුරවගන්න.. ^^^^^^^^
*නිල් කොටුවෙ පොඩි ගේමක් තියෙනවා...
Findmyfacebookid.com මේ ලින්ක් එකට ගිහින්, එන Address බාර් එකේ ඔයාගේ FB Page එකේ Address එක ගහල Enter කරන්න.. යට බලන්න..
එතකොට Code එකක් එයි ඒක Copy කරගන්න..
ඒක අර නිල් පාට කොටුවෙ Facebook Numeric ID කියන තැනට paste කරන්න... (යට බලන්න)
දැන් 90% ක්ම ඉවරයි.............................................................
ඊලගට ඔය ඕන ඕන විදිහට ගිහින් Settings හදාගන්න..
YOUTUBE සදහා
ඕවා ටික පුරව ගන්න^^^^^^^ ඒ වඩේත් ඉවරයි....
_______________________________________________________________________
No comments:
Post a Comment