ඔබව සාදරයෙන් පිළිගනිමි

විජේ මල්ලිගේ ගබඩාව ඔබව සාදරයෙන් පිළිගනිමි!!! ---wijemalli.blogspot.com---

Chat

සොයන්න

Blogger වල "Powered By Blogger" Attribution එක අයින් කරමුද?

                     
                        දැන් ඉතින් ගොඩක් අයට Blog එකක් තියෙනවනේ ඉතින් බ්ලොග් හදන්න ගොඩ දෙනෙක් භාවිතා කරන්නෙ Blogger . ඒ උනාට බ්ලොග් එකේ Attribution එකෙ යටින් කියල තියෙනව  "Powered By Blogger"... මෙහෙම තියෙන කොට ඉතින් බලන් ඉන්න පුලුවන් කාටද? ඕකට ගේම දෙන්න බලද්දි, මලා! Remove කරන්න බෑ දැන් මොන දෙයියන්ට කියන්නද පස්සෙ වැඩේ හරියන්නෙ නෑ...
    ගියා යට විදිහට, කරන්න ඕනෙ නම් ඔහොම යමුකො බලන්න>
                      

         *Template >  Edit HTML

HTML කෑලි ටික ආවද?

         *ඊලගට එබුවා  Ctrl+F 
එතකොට යට විදිහට Search Bar එකක් ආවා (Search Bar එක එන්න ඕනෙ HTML වගුව ඇතුලේ)
 


       *ඊට පස්සෙ යට Code එක  Copy කරලා Search Bar එකෙ Paste කරා
locked='true' title='' type='Attribution'

ඊලගට මෙහෙම ආවා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>.
ඒකෙ locked='true' තියෙන තැන >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
'true' වෙනුවට  'false' Type කරා.....
ඊලගට  Save කරා..................



     හෝ හෝ තව පොඩි වැඩක් තියෙනවා..
                  Layouts වලට ගිහින් Attribution යන්න, ඊට පස්සෙ Popup වෙන Window එකෙ Attribution එක  Remove කරන්න.....

දැන් නම් මළාට හොයන්න හම්බෙන්නෑ....... ගිහින් එන්නo!.......................

No comments:

Post a Comment

PC Tricks (24) Entertainment (23) Softwares (21) Funny (15) Games (8) Facebook (7) News (7) Android (5)