ඔබව සාදරයෙන් පිළිගනිමි

විජේ මල්ලිගේ ගබඩාව ඔබව සාදරයෙන් පිළිගනිමි!!! ---wijemalli.blogspot.com---

Chat

සොයන්න

Blog එකට හරි Website එකට හරි Android App එකක් හදමු...

       

            කෝමද? කාලෙකට පස්සෙ නේද? හරි වැඩි කතා නැතිව වැඩේට බහිමු.. Android කියන්නෙ මොකද්ද කියල දැන් මන් කියන්න ඔනෙ නෑ නේ.. ඉතින් මේවයෙ වැඩ කරන්න App තියෙන්නත් එපැයි.. ඉතින් අපේ Blog/Website එකේ App එකක් තිබ්බම මොකෝ.. දැන් ඉතින් හිතනව ඇ මේක හදන්න පට්ට ගේමක් දෙන්න වේ කියලා, ආ හිතුවෙ නැද්ද? හරි හරි මේකට ඔය මුකුත් ඔන්නැ බන්..(අවුලක් නැනෙ බන් කිව්වට) මන් යට දාන ලින්ක් එකට ගිහින් Account එකක් හදාගන්නකෝ... මේක Online තමා හදන්න තියෙන්නෙ....G-mail  තියෙනව නම් වැඩේ ලේසියි.. Browser එක Chrome හරි Firefox හරි නම් හොදයි.... නැත්තම් ටිකක් අවුල් වගේ..
පින්තුර පොඩී වගේ නම් උඩ Click කරන්න
                                                               zwani.com myspace graphic comments
                                                             Appyet Signup

       
 

                ඔන්න උඩ තියෙන විදිහට මෙව්ව එකක්  එයි.. එකට ඉතින් ඔයගෙ G-mail එකයි, නම ,ගම ,ආගම, ජතිය දීලා Signup වෙන්න.....

ඊට පස්සේ,,,,,,
   Application Name එක English වලින් ගහන්න..  එතකොට Page එක Auto reload වෙලා Package name එකක් එයි.. ඒක වෙනස් කරන්න එපා!
*Application Name එක සිoහලෙන් ගහනවනම් Package Name එක අපි දෙන්න ඕනෙ එතකොට
  package Name එකට com.google.app.NAME  මෙතන NAME කියන තැන English වලින් ගහන්න ඕනේ Space තියනවනම් _ ලකුණ ගහන්න ඕනේ. තේරුනා නේ..............
          (English වලින් දුන්නනග් ඉවරයි නේ..... ;)

      
                   
                  මේවට ගිහිල්ල ඉතින් App එක ඕන විදිහට Design කර ගන්න හොදේ අමාරු නෑ පට්ට ලේසි අනික ඉතින් බ්ලොග් එකක් තියෙනවනම් ඕක මොකද්ද..
           
අන්තිමට යට  විදිහට Submit to Build කියන එක දෙන්න
ඊට පස්සෙ Pending කියල තියෙයි ටික වෙලාවක්.. 

       
පළවෙනි පාර නිසා ගොඩක් වෙලා යයි.. (සමහර විට දවසක් උනත් යයි)  බය වෙන්න එපා App එක Create වෙච්ච ගමන් ඔයාගෙ G-mail එකට යනවා >>>>>>>>


 දැක්කනේ...................

    <<< Mail එක බැලුවම

                  ආසයි නේ!  පස්සෙ Appyet එක්ට ගිහින් App එක Update කරන්නත් පුලුවන්..
සල්ලි තියෙනව නම් ඉතින් Android Market එකටත් දාගන්න, අපිට මොකෝ ;).....
                                                                         මගේ APP එක
                                                                  එන්නo ඈ.....  අවුලක් උනොත් අහනො හොදයි.

No comments:

Post a Comment

PC Tricks (24) Entertainment (23) Softwares (21) Funny (15) Games (8) Facebook (7) News (7) Android (5)