ඔබව සාදරයෙන් පිළිගනිමි

විජේ මල්ලිගේ ගබඩාව ඔබව සාදරයෙන් පිළිගනිමි!!! ---wijemalli.blogspot.com---

Chat

සොයන්න

පරිඝණකය බොහෝ වේලාවක් භාවිතා කරන අයට වැදගත් භාන්ඩයක්... (560KB)



                         පරිඝණකය බොහෝ වේලාවක් භාවිතා කරන අයට ගොඩක් වැදගත් Software එකක් මේ Software කෑල්ලෙන්, ඔයා වැඩ කරන වෙලාව (time)  අනුව එකේ Brightness වෙනස් කරගන්නවා ඒක ඔයා Manually කරන්න ඕනෙ නෑ,
එකට ඔයා ඉන්න තැන (Location) දුන්නම, වෙලාව අනුව එකේ Brightness හදා ගන්නවා..  Desktop එකේ Toolbar එකෙන් ලේසියෙන්ම වෙනස් කරගන්න පුලුවන්
                            මේ තමා F.lux...........
    
                 

^^වෙනස^^

 Change Settings වල Location එකට මේ Code එක 7.87N, 80.77E <<(Sri Lanka) දෙන්න..
යටින් බාගන්නකෝ.........

zwani.com myspace graphic comments



No comments:

Post a Comment

PC Tricks (24) Entertainment (23) Softwares (21) Funny (15) Games (8) Facebook (7) News (7) Android (5)