ඔබේ පරිගණකයේ පරිගණක ක්රීඩා කරන විටදී දෝෂ එනවද? පරිගණකයේ VGA අඩු නිසා පරිගණක ක්රීඩාව හිරවෙනවද? එහෙනම් ඔන්න නියම විසදුමක් තියෙනව. අද මම කියන්න හදන්නේ ස්විෆ්ට් ශදෙර් ගැන. Swift shader කියන්නේ මොකක්ද දන්නවද ? ඒකෙන් කරන්නේ මොකක්ද කියල මම දැන් කියල දෙන්නම්.
Swift shader කියන්නේ මොකක්ද?
පරිගණකයේ වැඩ කරනවා. ස්විෆ්ට් ශදෙර් ඔබ වෙත එන්නේ File කිහිපයක් විදියට හරි දැන් අපි බලමු අක ඔබේ පරිගණකයේ විස්ථාපනය කරන්නේ කොහොමද කියල.
Downlaod>> 3.5MB
Install කරන හැටි
අපි ඔබට මේ දීල තියන ලින්කුවන් ස්විෆ්ට් ශදෙර් බාගන්න. ඊට පස්සේ ඔබේ පරිගණකයේ මද වේගයෙන් වැඩ කරන පරිගණක ක්රීඩාවක් ගන්න. දැන් ඔබ බාගත කරපු ස්විෆ්ට් ශදෙර් පරිගණක ක්රීඩාව ඉස්තාපනය කරපු තැනට Copy කරන්න. දැන් පරිගණක ක්රීඩාව නැවත ක්රියාත්මක කරන්න. එය දැන් ඔබේ පරිගණකයේ හොදට වනය ධාවනවා ඇති. විනොදවන්න ඔබේ පරිගණක ක්රීඩාව සමග!
බාගත්තට පස්සේ. ඔබට පෙන්න ලැබෙනවා x 86 and x64 කියල File දෙකක්. ඔබේ මෙහයුම් පද්ධතිය Windows XP නම් කරුණාකර x64 බාවිතා කරන්න. දැන් මම මුලින්ම කියා තිබ්බ නේද කරන්න ඕන ඔක්කොම දේවල් ? අන්න ඒ ටික කරන්න. ( ඉස්තාපනය කරන හැටි )
ඕගොල්ලෝ හැමෝටම කියන්න වැදගත් දෙයක් තියනවා. :- ඕගොල්ලෝ File ටික Copy කරන කොට 64x /x86 Folder එක ඇතුලේ තියන File (.DELL) එක copy කරන්න
(පරිගණක ක්රීඩාව පරිගණක ක්රීඩාව Install කරපු තැනට)
මුල් අයිතිය:- zoom.lk
1 comment:
xp nam 64dll danna
Post a Comment