Notepad එක Open කරල යට තියෙන Code එක Copy කරල Notpad එකේ Paste කරන්න..
Message=InputBox("Enter Text to Talk o","Speak")
Set Speak=CreateObject("sapi.spvoice")
Speak.Speak Message
ඊට පස්සෙ Speak.vbs කියල Save කරන්න.......
ඊට පස්සෙ Save වුනු File එක Open කරාම යට විදිහට Window එකක එයි
ඊට පස්සෙ Save වුනු File එක Open කරාම යට විදිහට Window එකක එයි
මේ වගේ
ඊට පස්සෙ ඉතින් ඒක බර බර ගාල කතා කරයි........
No comments:
Post a Comment