කාටවත් ඇණයක් නොවි අපිට ඕනි Serial Key,Keygen,Patch ඕනිම
Software එකකට අපිම සොයාගමු.
1.මතන්ලා මට photoshop cs 6 වලට Keygen හොයාලා දියන්කො...
2.අනේ යාලුවනේ මට IDM වලට Keygen or Patch එකක් හොයලා දෙන්නකො plZ..............
3.Hi friend මම win 7 හොර කොපියක් දැම්මා ඒකට හරියන Product Keys,Activation Key එකක් හොයලා දෙන්නකො........
මේ වගේ post දවසකට කොපමණ post කරනවාද?


දැනුත් Group එකේ මේ වගේ පොස්ට් පල කරලා තියේනවා දකින්න පුලුවන්
මේවට help කරලම එපා වේනවා 


A =
මුලින්ම www.google.lk site එකට යන්න.
එකේ සේවුම් කොටුවේ ( ඕකටනේ search box කියන්නේ
)
94FBR Serial Key,Keygen,Patch හොයාගන්න ඕනි software එකේ නම ටයිප් කරලා search කරන්න.
එතකොට දෙන search result වලින් Serial Key,Keygen,Patch හොයාගන්න.
උදාහරන :-
Q 1 ඉල්ලපු Keygen එක හොයාගන්න
google එකේ මෙහෙම ටයිප් ටයිප් කරලා search කරන්න.
94FBR photoshop cs 6
Q 2 IDM වලට Keygen හොයාගන්න
google එකේ මෙහෙම ටයිප් කරලා search කරන්න
94FBR IDM
Q3 win7 Activation Key හොයාගන්න
google එකේ මෙහෙම ටයිප් කරලා search කරන්න.
94FBR win7
දැක්කා නේද කොච්චර ලේසි වැඩක්ද කියලා.


එහේනම් යාලුවනේ අයෙමත් කාටවත් ඇණයක් වෙන්න එපා මේවගේ පොඩි දේයකට.
මම ගිහින් එන්නම් .
No comments:
Post a Comment