ඔබව සාදරයෙන් පිළිගනිමි

විජේ මල්ලිගේ ගබඩාව ඔබව සාදරයෙන් පිළිගනිමි!!! ---wijemalli.blogspot.com---

Chat

සොයන්න

Facebook Messages වල seen කියන සීන් එක අයින් කරමු............



                                 FB Messages වල තියෙනවනෙ seen කියල Option  එකක්, අපි Message එකක් යැව්වම Message එක ලැබෙන කෙනා ඒ Message එක බලපු ගමන් seen කියලයි, බලපු වෙලාවයි එවපු කෙනාට පේනවා.....

මේ වගේ>>>>>>>>>>>>>>>>>>>>>>>


  
                මේ අයිටම් එක දාගත්තම Message එක අපි බැලුවත් seen කියන එක Message එක එවපු කෙනාට පේන්නෙ නෑ.. ඕනෙනම් Typing..... කියල වැටෙන එකත් අයින් කරන්න පුලුවන්......



       මේක Google Chrome Extension එකක් යටින් ADD කරගන්නකො  >>>>



Chrome වලට ඊතලේ තියෙන තැන FREE කියල ඇති එතනින් ADD කර ගන්න....
\                                                       zwani.com myspace graphic comments
                                                                   ADD

FireFox වලට,
                                                        zwani.com myspace graphic comments
                                                              Download
                                                                                     දැන් වැඩේ ගොඩ.................

4 comments:

Anonymous said...

woww good

Wije said...

Thank Q machan.......

EMoneyඇඩ්මින් said...

තමන් දන්න දේ අනෙක් අයටත් කියා දෙන එක ගොඩක් වටිනවා.

Wije said...

Aniwaren yaluwa

Post a Comment

PC Tricks (24) Entertainment (23) Softwares (21) Funny (15) Games (8) Facebook (7) News (7) Android (5)