මේ Post එක ගොඩක්ම ඕන වෙන්නෙ FB එකේ AD දාන අයටයි Blog promote කරන අයටයි තමා.. මුලින්ම කියන්න ඕනේ මේ වැඩේට Gmail Account එකක් ඕනේ.... Gmail එකක් නැත්තන් මෙතනින් හදාගන්න.. ඒ වගේම ඒ Gmail එක ඔයාගෙ FB Account එකට Add කරන්නත් ඕනේ...මේකට හබැයි මුලින්ම ටිකක් කට්ට කන්න ඕනේ ඒ ඔයා ඉන්න Groups වල Group Addresses හොයා ගන්න වෙන එක... ඒක ලේසියෙන්ම m.facebook.com වලින් හරි 0.facebook.com හරි ගියොත් හොයාගන්න පුලුවන්......
*යට තියෙන විදිහට.................................
***ඊට පස්සේ ඔයාගේ Gmail එකට Log වෙලා යට තියෙන Photos අනුව වැඩ කරන්න.......
ඔයාට ඕන වෙයි කියල හිතුන Group Addresses ටිකක් යටින් දැම්මා...
- Gamekade@groups.facebook.com
- pcgramezgames@groups.facebook.com
- pariganakaudauapen@groups.facebook.com
- pariganakaweerayo@groups.facebook.com
- onlinehelpz@groups.facebook.com
- lukmithuro@groups.facebook.com
- mycomputerhelps@groups.facebook.com
- nawarella@groups.facebook.com
- lukmithuro@groups.facebook.com
- sinhalabloggers@groups.facebook.com
- tricksandhelps@groups.facebook.com
- sybaryeapi@groups.facebook.com
- srilankanbloggers@groups.facebook.com
- gameresort@groups.facebook.com
- awesomesite@groups.facebook.com
- GameRLanka@groups.facebook.com
- helpmesrilanka@groups.facebook.com
- denuma@groups.facebook.com
- www.gadgets.lk@groups.facebook.com
- webcartme@groups.facebook.com
- Ebay.sl@group.facebook.com
- SLDeal@groups.facebook.com
- TradesLK@groups.faceboo.com
- salpila@groups.facebook.com
- partskade@groups.facebook.com
- GaMpAhA4nKaDe@groups.facebook.com
- Onlinepeoplehelp@groups.facebook.com
- Gadgetszone@groups.facebook.com
එහෙනම් ආයෙ හම්බෙමු ඈ..........
8 comments:
ස්තූතියි යාළුවා. මම සොය සොයා හිටිය ක්රමයක් තමයි මේ පොස්ට් එකේ තියෙන්නේ. ඔයාග් කමෙන්ට් වල තියෙන් ඔය ටෙක්ස් වෙරිෆයි අයින් කළොත් ගොඩක් හොදයි.
Than Q මචන්,........ එක ගැනනම් පොඩ්ඩක් හිතන්න ඕනේ.....
idia eka nm patta,,
et mata nm wade hari giye na mchan..eka emai ekakata yawwoth nm yanawa..
godakata yawwata group walata gihin baladdi api yawapuwagen 10%k vitara group walata vitarai post eka gihin tiyenne,,
anyway good idia..
hama group ekatama yanne na mchn..50kata yawwoth 5kata wage vitarai watenne,,
samahara welavata ehema matath wela thiyenava but giye naththam g mail wala spam messages wala thiyenava message eka sent une naththam
mekai machan keepa denek kiwwa samahara welawata send wenne nae kiyala samahara vita group wala admin approval dala thiyenavanag ee welavema post wenne nae
machan vade hariyannane.mokada a?
lagadi idan podi aulak thiyenava poddak Cc kiyana eken send karanna balanna
Post a Comment