FB Messages වල තියෙනවනෙ seen කියල Option එකක්, අපි Message එකක් යැව්වම Message එක ලැබෙන කෙනා ඒ Message එක බලපු ගමන් seen කියලයි, බලපු වෙලාවයි එවපු කෙනාට පේනවා.....
මේ වගේ>>>>>>>>>>>>>>>>>>>>>>>
මේ අයිටම් එක දාගත්තම Message එක අපි බැලුවත් seen කියන එක Message එක එවපු කෙනාට පේන්නෙ නෑ.. ඕනෙනම් Typing..... කියල වැටෙන එකත් අයින් කරන්න පුලුවන්......
















